Monday, April 12, 2010

අම්මා

"සියක් ආයු ලැබ , මගෙත් ආයු ගෙන , මටත් වඩා කල් ඔබ ජීවත් වේවා" මව් ගුන ගීත අතර වෙනස්ම ගීතයක් ලෙස මා ඇලුම් කරනා ගීතය. අද දවසේ මගේ අම්මා "ආච්චි අම්මා" කෙනක් , අපේ ""ආච්චි අම්මා" දෙමුනුපුරන් ඇති "ආච්චි අම්මා" කෙනක්. අදටත් ඕනෑම ප්රශ්නයකදී මට උපදෙස් දෙන්නේ අපේ අම්මා. මගේ ජීවිතේ හොද වගේම නරකත් හොදින්ම දන්නෙ ඇයයි.

1 comment:

  1. ආසයි සින්දුවත් මෙතැනම අහන්න තිබුනනම්...මෙන්න ලින්ක් එක ...කෝඩ් එක අරන් දාන්න......

    http://www.youtube.com/watch?v=SB4HfdBM5uk

    ReplyDelete