Sunday, April 11, 2010

"හුදකලා විරාමයේදි හමුවෙමුද ටිකක්".

අවුරුදු කීපයකට පෙර , ලන්කාවෙදි මම දැක්කා "ත්‍රීරෝද රථයක" පිටුපස ලස්සන දැන්වීමක් තිබුනා. "හුදකලා විරාමයේදි හමුවෙමුද ටිකක්". මගේ මතකයට එසැනින්ම ආවේ , මේක නම් "හයර්" යන්න හොද "ත්‍රීරෝද රථයක්" නෙවෙයි කියල

1 comment:

  1. කතාව පටන් ගත්තට කිව්වෙ නැහැනෙ ...අපි ආසයි ඒ මොකද කියලාත් දැන ගන්න්න.....

    ReplyDelete