Monday, April 12, 2010

තාත්තා

මට මගේ තාත්තව මතක් වෙන හැම වෙලාවකම , මතකයට එන්නෙ , ජිප්සීස් සුනිල් පෙරේරාගෙ "තාත්ත මට ඇනපු ටොක්ක" ගීතය. කොතරම් පියගුන ගීත තිබුනත් , මට ඔය ගීතය තරම් හදවතට දැනෙන වෙනත් ගීතයක් නෑ. මගේ තාත්ත නැතිවෙලා දැන් අවුරුදු 13 වෙනවා.සුනිල් පෙරේරා කියන විදියටම අපේ තාත්තත් හරිම සැරයි. අද වගෙ දවසක තාත්තා හිටියානම් ..................

1 comment:

  1. එකම සිතුවිල්ල මම කාලෙකට කලින් ලියලා හරි පුදුමයි!

    http://muchalindha.blogspot.com/2009/08/blog-post_21.html
    <<>>

    ReplyDelete