Monday, April 12, 2010

නම්

බොහෝ විට අපි නම් ලියන්නෙ , ඉන්ගීසි සහ සින්හල මික්ස් කරල. දැන් මගේ නම , හරිදු දර්ශන වීරකෝන්. නමුත් , H.D වීරකෝන් කියල තමා වැඩිය පාවිච්චි කරන්නෙ. ඇයි අපිට බැරි සින්හලෙන්ම ඔය වැඩේ කරන්න. "හ.ද.වීරකෝන්" . හැබැයි. සමහර නම් තියෙනව , ඔහොම ලියන්න ගියොත් ලොකු අමාරුවක වැටෙන. "හුන්ගම කන්කානම් මුදියන්සෙලාගේ දනියෙල් සිල්වා" , "පත්මස...ිරි කරුනාරත්න දිසානායක"

4 comments:

  1. අඩෝ උඹත් දැන් බ්ලොග් ලියනවද???? අදනේ දැක්කේ

    ReplyDelete
  2. උඹත් වී.ජ.මූ අනුකරනය කරන්න වගේ හදන්නේ :-p

    ReplyDelete
  3. machang please remove word verification

    ReplyDelete